uni

ආදරණීය ශ්‍රී ලාංකීය, සිසුනි/සිසුවියනි, හෙට (අගෝස්තු 26) දින උසස් පෙළ ICT Paper I හා අගෝස්තු 29 දින උසස් පෙළ ICT Paper II සඳහා මුහුණ දෙන ඔබට ඉහළ ප්‍රතිඵල අත් කර ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි. විශ්වවිද්‍යාල වරම් ලැබ ICT ක්‍ෂේත්‍රයේ ඉහළට ගමන් කරන්නට ඔබ සැමට වරම් ලැබේවායි ද පතමි! ඔබගේ ජයග්‍රහණය අපගේ සතුටයි!

ICT විභාග ආසන්නයේ මෙම අඩිවියේ hits, views සහ active users ප්‍රමාණය වැඩි වී ඇති බව සතුටින් දන්වමි. ඒ ඔබගේ ජයග්‍රහණයට හේතු වී ඇතැයි මා සිතමි. පසුගිය මාසයේ සහ අගෝස්තු මාසය තුළ hits ප්‍රමාණය ප්‍රස්ථාරවලින් දැක්වේ.

  • Online – 8.00 pm @ 28 August
  • Online – 9.00 pm @ 28 August
  • Online – 9.30 pm @ 28 August

 

  • Online – 11.00 pm @ 28 August

 

  • Last Two Months …
  • Trend in SL – Last Few days near by ICT exam papers
  • Trend in cities – Last Few days near by ICT exam papers
  • Month …
  • Day …