l

2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන උසස් පෙළ ICT නව විෂය සංශෝධන සහිත පාඩම් මෙම වෙබ් අඩවියට එක් කර ඇති අතර එම විෂය කොටස් ජාතික අධ්‍යාපන ආයතනය මගින් පසුගියදා පැවැත්වූ උසස් ‍පෙළ විශේෂ වැඩමුළුවේ දී ලබා දුන් පාඩම් මාලාවන්ගෙන් උපුටාගෙන සකස් කර ඇත.

12 වන ඒකකය හා 13 වන ඒකකය සම්බන්ධ පාඩම් දැන් අධ්‍යයනය කළ හැකි අතර සෙසු පාඩම් ද කඩිනමින් මෙම අඩවියේ යාවත්කාලීන වනු ඇත.