wiki

ලොව පස්වැනියට ජනප්‍රිය ම වෙබ් අඩවිය නරඹන්න. වර්ෂ 2001 ජනවාරි 15 වැනි දින ලොව විශාලත ම අන්තර්ජාල විශ්ව කෝෂය ලොවට බිිහි කෙරෙිණ. wiki හෙවත් “ඉක්මන්” සහ encyclopedia හෙවත් “විශ්වකෝෂය යන වචන දෙකෙහි එකතුවෙන්  wikipedia යන නම සකස් වී ඇත. එනම් ඉක්මණින් සකසා අවසන් කරන විශ්ව කෝෂයකි. මෙම නම යොදනු ලැබවේ “ලැරී සැන්ටර්” විසිනි.  මෙම අඩවියේ විශේෂ ලක්‍ෂණය ඔබ දන්නෙහි ද? එනම් එකඳු වෙළඳ දැන්වීමක් වත් ප්‍රචාරය නො කර නොමිලයේ මෙය පවත්වාගෙන යාමට එහි සභපති “ජිමී වේල්ස්” කටයුතු කිරීමයි.

ඔබත් නරඹන්න නවතම තොරතුරු: Wikimania 2014

සිංහලෙනුත් ඔබට සංස්කරණය කිරීමට හැකිි ය. http://si.wikipedia.org/wiki. දැනට භාෂා 287 කින් සංස්කරණය කෙරේ.