a

කෑගලු විද්‍යාලයීය විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන කෑගලු විද්‍යාලයීය විද්‍යා දිනය “AURORA ’13″ 2013 ඔක්තොම්බර් මස 01 වන දින මහාචාර්ය ජිනදාස පෙරේරා අනුස්මරණ ශාලාවේ දී පැවැත් වේ. මෙයට සමගාමීව පැවැත්වෙන විද්‍යා ප්‍රදර්ශණය 2013 සැප්තැම්බර් මස 30 දින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා විද්‍යා අංශ පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයතු සූදානම් කොට ඇත. විද්‍යා ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඔබ සියලු දෙනා වෙත විද්‍යාලයීය විද්‍යා සංගමය ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නෙමු!