AL_ICT_2015

අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) විෂය නිර්දේශය, ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2015 වර්ෂයේ හා ඉන් ඉදිරියට පැවැත්වෙන උසස් පෙළ විභාග සඳහා පහත දැක්වෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ 2014-03-19 දිනැති ED/01/26/03/01/02 අංක දරණ චක්‍රලේඛය (2014-06s)  අනුව සංශෝධනය කර ඇත. ඒ අනුව 2015 සිට උසස් පෙළ ICT විෂය හදාරන සිසුන් මෙම සංශෝධන සහිත ව විභාගයට සූදානම් විය යුතු ය.

සංශෝධන සහිතව නව විෂය නිර්දේශ : ICT12S, ICT13S, ICT12E, ICT13E

වැඩි විස්තර ජාතික අධ්‍යාපන ආයතනයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත හැකි ය.