t20

පසුගිය අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගයෙන් අනතුරුව හෙට දින පැවැත්වෙන උසස් පෙළ GIT විභාගය සඳහා e-Learning පහසුකම් ලබා ගැනීමට මෙම අඩවිය භාවිතා කරන්නන් සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව සතුටින් දන්වමි. ඔබගේ ජයගුහණය අපගේ සතුටයි!
26 වන හෙට දින GIT exam සඳහා පෙනී සිටින සියලුම සිසු සිසුවියන් හට ඉහළම සාමාර්ථයක් ලබා ගැනීමට අපෙන් උණුසුම් සුභ පැතුම්! ඔබට නිසැක ජය!!

  • Last Two Months … Refer Hits
  • Last Few days near by GIT exam – Refer Trend in SL
  • Online – 11.00 pm @ 25 October 2014
  • Online – 11.30 pm @ 25 October 2014